ලිදුල පොලිස් වසමේ අග්‍රා ඔයේ ගිලී අතුරුදන් වී ළමයාගේ නිසල සිරුර අද (14) පස්වරුව වන විට සොයාගෙන තිබෙනවා.
මාළු ටැංකියකට අවශ්‍ය ගල් එකතු කිරීම සඳහා සිය මිතුරන් කිහිපදෙනෙක් සමඟ ගොස් සිටිය දී දියේ ගිලීමෙන් මෙම සිසුව අතුරුදන්ව ඇත්තේ ඊයේ (13) දහවල් කාලයේ දී යි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිදුල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක ළමයෙක්.
පොලිස් නාවික කොට්ඨාසය නුවරඑළිය ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ ළමයා සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරත වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













