මාස 11ක බිළිඳියකට මරු කැඳවූ පොල් ගෙඩිය

මාස 11ක දැරියකගේ හිසට මතට පොල් ගෙඩියක් වැටීමෙන් සිදු වූ අනතුරකින් එම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගලහා ප්‍රදේශයේ වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලහා, දෙල්තොට, නාරන්හින්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමැති දැරියක්.

දැරියගේ පියා විසින් ඇය රැගෙන අසල්වැසි නිවසකට ගොස් යළි එමින් සිටිය දී එම නිවස ඉදිරිපිට තිබූ පොල් ගසක වේළුණු පොල් ගෙඩියක් දැරියගේ හිස මතට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වහාම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, අයගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

  1. අපේ ලමයටත් මෙම වයසේදිම මෙහෙම වුනා , වාසනවන්ත ලෙස ඇය අද නිදුක් නිරෝගී ව ඉන්නවා අවුරැදු 8



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39