මාස 09ක සහ මාස 11ක දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් නාරම්මල අනතුරක්

නාරම්මල පොලිස් වසමේ නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (19) දහවල් සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියන් දෙදෙනෙක් සහ කාර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දැරියන් දෙදෙනා මාස 09ක් සහ මාස 11 යන වයස්වල පසුවන අතර, රියදුරු වයස අවුරුදු 38ක වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් දඹදෙණිය රොහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු ද තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38