මාස්ක් දමා ගන්නැයි තරුණයින්ට කියූ දුම්රිය නියාමකට සිදුවූ දේ

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ තිබූ දුම්රියක නියාමකවරයාට දෙහිවල දුම්රිය ස්ථානයේදී පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල දුම්රිය ස්ථානය නතර කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා මුහුණු ආවරණ නොමැතිව එයට ගොඩවීම උත්සාහ කර තිබෙන අතර නියාමකවරයා ඔවුන්ට විරෝධය දක්වා මුහුණු ආවරණ පැළඳ දුම්රියට ඇතුල් වන ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ

එයට අකමැති වූ තරුණයන් දෙදෙනා නියාමකවරයා ට පහර දී තිබෙනවා

නියාමකවරයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20, 27 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරනවා

මොවුන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56