මාව ගාවපු පුවත නිවැරදි නොකලොත් නඩු යනවා – පුෂ්පිකාගෙන් දිලිත්ට ලියුමක්

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවිර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14 වන දා පුවත් විකාශයේ දී තමන් එසේ බන්ධනාගාරය වෙත ගිය බවට හැඟෙන ලෙස වාර්තා කිරීමක් සිදුකර ඇති බවයි.

එහිදී තමාගේ ඡායාරූපයක්ද භාවිතා කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය විවාහක රූ රැජිණ යැයි එහිදී පැවසු බවත් ඇය මේ ලිපියෙන් පෙන්වා දෙනවා .

අදාළ සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බවත් දෙරණ සියලුම පුවත් විකාශ හරහා තමා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේ නම් එම නාලිකාවට එරෙහි නඩු මාර්ගයෙන් කටයුතු කිරීමට නීතිඥවරුන් දැනුවත් කරන බවත් ඇය අවධාරණය කර සිටිනවා.

Pushpika write a letter to dilith jayaweera 1
Pushpika de silva write a letter to dilith jayaweera 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03