අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හැකිව තිබෙනවා.
ඊයේ (06) පැවැති මෙම නිලවරණයේදී සමස්ත සභික ධුර ප්‍රමාණයෙන් බහුතර බලය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ සමත් වූ අතර, ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 43ක් පමණයි.
ඒ අනුව, සමුපකාර සමිතියේ නව පාලනය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටීනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
1
+1
1













