මාලිමාව අද තංගල්ලෙන් මහ මැතිවරණ සටන අරඹයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැවැත්වෙන ජාතික ජන බලවේගයේ ජනරැළි මාලාවේ මංගල රැළිය අද (19) පැවැත්වෙනවා.

‘රට හදන අපි එකට මාලිමවට’ යන තේමාව කරගනිමින් තංගල්ල නගරයේ දී අද (19) පස්වරු 4.00ට මෙම මංගල රැළිය ආරම්භ වනවා.

මෙම ජන රැළිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ජාතික ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට සහාය ලබාදීම වෙනුවෙන් පැවැත්වෙන මෙම ජනරැළි මාලාවේ දෙවැනි ජන රැලිය හෙට (20) කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී පැවැත්වීමයි නියමිතව ඇත්තේ.

මීට අමතරව හෙට (20) පස්වරු 4.00ට හෝමාගම නගරයේ දී ද ජන රැළියක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46