මාලිමාවේ නායකයින්ට ජනක රත්නායකගෙන් යට ඇඳුම්

මෙරට තීරණාත්මක මැතිවරණ සමයක් අතරතුර දී යට ඇඳුම් සම්බන්ධ‍යෙන් වේදිකාව මත විහිළු සැපයූ ජාතික ජන බලවේග නායකයන් සඳහා යට ඇඳුම් සියල්ල නොමිලේ ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක පවසනවා.

අද (08) දින මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට කිසිඳු දිනක මෙරට ජනාධිපති විය නොහැකි බවත්, කෙටි කලක් හෝ ජනාධිපති වුවහොත් කිසිසේත්ම රට පාලනය කිරීමට නොහැකි බව ඔහු මෙහිදී පැවසුවේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ගේ අඩුපාඩු හුවා දක්වමින් ඔහු පවසන්නේ, රාජ්‍ය සේවකයින්ට කැරට් අල පෙන්වා ඡන්ද කඩාගැනීමට ඔවුන් උත්සාහ දරණ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
25
+1
2
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41