මාලිමාවට එරෙහි විශාලතම සන්ධානය ඉදිරියේ දී – අකුදි (වීඩියෝ)

ජාතික ජන බලවේගයට විරුද්ධ විශාලතම සන්ධානය ඉදිරියේ දී නිර්මාණය වන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘ගැහැණුන් එකමිටට – මාලිමාවට’ තේමාව යටතේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින්.