මාලදිවයින් මුහුදේ ප්‍රබල භූ චලනයක්

මාලදිවයිනේ රික්ටර් පරිමාණයේ 5.4ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

භූ කම්පන විද්‍යාව සඳහා වූ ඉන්දියාවේ ජාතික මධ්‍යස්ථානය (NCS) පැවසුවේ භූමිකම්පාව සිදුවූ ස්ථානය මාලේ නුවර සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින් බවයි.

මෙම භූ කම්පනයෙන් සිදු වූ හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති අතර සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර නැහැ.

පසුගිය 2023 වසරේ දෙසැම්බර් 29 වනදා ද මාලදිවයිනට ආසන්න ඉන්දීය සාගරයේ කාල්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිතව භූමිකම්පා හතරක් වාර්තා වුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, එම භූමිකම්පා රික්ටර් මාපක 4.8, 5.2, 5.8 සහ 5.0 ලෙස සටහන් වූ අතර ගැඹුර කිලෝමීටර 7.7 සිට කිලෝමීටර 10 දක්වා පරාසයක පැවති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39