මාලදිවයින් ජනාධිපති සහ ආර්යාව දිවයිනට

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලී මහතා සහ මැතිණිය ඇතුළු පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

UL 102 දරණ ගුවන් අද දහවල් ඔවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

පෞද්ගලික සංචාරයක් සදහා මෙම පිරිස පැමිණි ඇති බවත් සඳහන්.

මෙම පිරිස අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපලන් නික්ම ගොස් ඇතිඅතර ජනවාරි මස 2 දින දක්වා දිවයිනේ රැදී සිටින බවත් වැඩිදුරටත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38