මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ‘මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් ගැන’ අනතුරු ඇඟවේ

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ භයානකකම තවමත් ඉවත්වී නොමැති බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරම්නවා.

රෝහල් පද්ධතියට දරාගත හැකි අන්දමින් යම් පාලනයක් සිදුව තිබුණද මේ වනවිට ජනතාව සමාජයේ ගැවසෙන ආකාරය දෙස බැලූ විට සංචරණ සීමා පනවා රට වසා තිබේද නැද්ද යනුවෙන් සියලූ දෙනාට ගැටලූවක් වී ඇති බවද ඇය පෙන්වා දෙනවා.

මේ මොහොතේ සියලූ දෙනාම අවශ්‍ය කැපකිරීම් නොකළහොත් සංචරණ සීමා අවශ්‍ය කාලය තවත් දීර්ඝ විය හැකි බවද සදහන් කරන ඇය, පවතින තත්ත්වය හමුවේ රට තුළ නව කොරෝනා ප‍්‍රභේද පැතිරීම වැළැක්වීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත යුතුව තිබෙන බවද සඳහන් කරනවා.

එසේම ධීවර ප‍්‍රජාව මගින් ඉන්දියාවේ පැතිර යන මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවද ඇය මාධ්‍ය වෙත කියා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34