මාරාන්තික ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට බලපාන හැටි මෙන්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව​ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව​ට ඔහු සඳහන් කර සිටියි.