spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්තු පළමුවැනිදා විරෝධතාවක්

පීඩාකාරී බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් ලිහිපයක් මුල් කරගනිමින් විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් මාර්තු පළමුවැනිදා දීප ව්‍යාප්ත විරෝධතාවක නිරත වීමට සුදානම් වනවා.

ඊට අධ්‍යාපන,සෞඛ්‍ය,බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක පිරිස් එක්වන බව වෘත්තීය වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.

තම සාධාරණ ඉල්ලීම් රජය ප්‍රතික්ෂේප කළ බව පවසන එම සන්ධානය අත්තනෝමතික බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා නගනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?