මාර්තුවේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මර්තු මාසයේ දී ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.