මාර්ග ආසන්නයේ සහ මංසන්ධිවල ඇති බුද්ධ ප්‍රතිමා ගැන විස්තර සොයයි

මාර්ග ආසන්නයේ සහ මංසන්ධිවල ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමා ගැන තොරතුරු පිළිබඳ වාර්තාවන් එළඹෙන සැප්තැම්බර් 5 වනදාට පෙර ලබාදෙන ලෙස බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ දිසාපතිවරුන්ට විශේෂ ලිපියක් යොමුකරමිනුයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශ කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිස් ජෙනරාල්වරයා මෙම තොරතුරු ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 08 23 at 2.51.55 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14