spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට එරෙහි දඩය දස ගුණයකින් ඉහළ දැමීමට යයි

පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති රුපියල් 5000ක දඩය රුපියල් 50000ක් දක්වා ඉහළ දැමිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පොලිසිය ඒකාබද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?