මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමණාකරු අල්ලස් දැලේ

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමණාකරු සහ විෂය භාර ලිපිකරුවෙකු අද (20) දින අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක මගි ප්‍රවාහන අවසර පත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නිලධාරින් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26