මාර්ගයක වැටී තිබූ පුද්ගල මළසිරුරක් හමු වෙයි.. ප්‍රදේශයේ දැඩි කොරෝණා බියක්.

යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටි පුද්ගල මළ සිරුරක් ඊයේ (17) සවස සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

යාපනය දිස්ත්‍රීක්කයේ පේදුරුතුඩුව  මේ වන විට කොරෝණා ව්‍යාප්තියේ අවධානම්ම ප්‍රදේශය වන අතර කොරෝණා ආසාදිතයින්ද දිනෙන් දින වැඩිවෙමින් පැවතීම හේතුවෙන් ජනතාව තුල දැඩි කොරෝණා බියක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් මාර්ගයේ වැටී සිටි පුද්ගල මළ සිරුර පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වෛරව නාගරත්නම් නැමති අය බවට හඳුනාගෙන ඇත.

නමුත් මිය ගොස් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පී.සීආර්. පරික්ෂණයක් සිදුකිරීමට සහ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පේදුරුතුඩු රෝහලට රැගෙන ගොස් ඇතැයි පරික්ෂණ සිදුකරන පේදුරුතුඩව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39