මාර්ගයක් අසලින් බිළිඳු සිරුරක් හමුවෙයි

මහියංගණය පොලොන්නරුව මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ තිබි බිළිදු මළ සිරුරක් හමුවී තිබෙනවා.

බස් නැවතුම් පොල ආසන්නයේ කුඩා දරුවෙකු ගේ බවට සැක කළ හැකි මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කළ සොයා බැලීමක දී යි මෙම සිරුර හමුවී ඇත්තේ.

ඒ ආසන්නයේ කලු පැහැති බෑගයක් ද හමුවී ඇති අතර එම බෑගයේ රැගෙනවිත් මෙම ස්ථානයේ සිරුර දමා යන්නට ඇති බවට සැක කෙරෙනවා.

බිළිඳාගේ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එය මහියංගණය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙම සිරුර දිනක් පමණ වයසැති බිළිදෙකු ගේ බවට විශ්වාස කෙරෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

  1. GENU SOMIYA NISA DEGENA INNAWA WADEYI KARANA EKATA SOMIA NISA OKKOMA ERALA DANAWA. GENI GE BADATA LAMAYA EKANAMMA MEKAYI SELLAMA. ITA PASSE GENIWA DALA YANAWA. GENI AYE SOMIYA GANNA MEKA BADAWAK NISA GABSA KARA GANNAWA, BERINAM LABUNAMA EKKO DALA YANAWA, NATHINAM MARALA DANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42