මාර්ක් සකර්බර්ග් ප්‍රසිද්ධියේ සමාව අයදී

මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින්, තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බව පවසන පවුල්වලින් සමාව අයැද සිටියා.

ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ඇයද සිටියේ මෙටා සමාගම ඇතුළු ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන් එක්සත් ජනපද සෙනෙට් සභාව හමුවට කැඳවීමෙන් අනතුරුවයි.

මෙලෙස කැඳවුම් ලබා සිටි සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන්ගෙන් සෙනෙට් සභාව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

මෙම අවස්ථාවට මාර්ක් සකර්බර්ග් සමඟ X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් යන අය එක්ව සිටියා.

මෙම කැඳවීමේ දී නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට ඔවුන් කරන්නේ කුමක් ද යන්න දැන ගැනීම බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14