මානසික රෝගයකින් පෙලුණු පුද්ගලයෙක් අත් පා ගැටගසා ඝාතනය කරලා

මුතූර් පොලිස් වසමේ බිහිරියා නගර් කලපු ප්‍රදේශයේ ඝාතනය කර ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (01) දහවල් මෙලෙස සොයාගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන බිහිරියා නගර්, මුතූර් 01 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මරණකරුගේ දෑත් සහ දෙපා ගැටගසා දෑත්වල වැලි උරයක් ද ගැටගසා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 30 වනදා රාත්‍රියේ කිසිවෙකුට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔහු යම් මානසික රෝගයකින් පෙලුණු අයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුතූර් පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40