මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්

කොළඹ පිහිටි ‍බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන වාර්තාව පදනම් කර ගැනීමින්.

අදාළ යෝජනාව නම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.

මෙම සමුළුව මේ මස 22 වැනි දා ඇරබිමට නියමිත අතර ඒ ජිනීවාහිදී. එහිදි මෙම සමුළුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම නිවේදනය පහතින්.

Screenshot 2021 02 20 44 2 webp WEBP Image 1207 × 1579 pixels — Scaled 39