spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් කඩිනම් වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) සංවිධානය කළ විරෝධතාව අතර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

අදාළ වාර්තාව හෙට (26) පෙරවරුවේ ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

විරෝධතාව අතර තුර අත්අඩංගුවට පත් පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?