මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නියෝගයක්

භාෂනයෙ නිදහස හා රැස්වීම් පැවත්වීමට ඇති අයිතිය ආරක්ශා කරන අතර ජනාපතිට හා අගමැතිට ප්‍රමානවත් ආරක්ශාවක් ලබා දෙන ලෙස ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නියම කරයි