මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගත් සිද්ධියට හිටපු බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් අල්ලයි

2008.05.22 දින දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදී කීත් නොයර් වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගත්තේගම සහ ඇලයාපත්තුව යන ප්‍රදේශවල දී ඊයේ (01) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන නවගත්තේගම සහ උලුක්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැෂින් එකත් කරට දාගෙන ගැම්මට තණකොල කපන සමන්ත - වත්තේ පිටියේ වැඩ සමන්තට මොනාද ?
01:23
Video thumbnail
බඹරේ වගේ වටේම කැරකිලා වාහන පෙරළෙගෙන නැවතුන වෑන් රථය - සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:30
Video thumbnail
මුජිබුර් නියෝජ්‍ය මුදල් ඇමතිට හොඳටම දෙසයි - කථිකාචාර්යකම් කළා කියලා ආර්ථිකය ගොඩ දාන්න බෑ
05:14
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49