මාධවි ඇන්තනි උතුම් මව් පදවියට සැරසෙනවාද? සිංදුවකින් සියල්ල හෙලිවෙයි

කෑම හදන ගමන් බුකිය රසවත් කරන උණුසුම් කරන ලංකාවේ විවිධ කලා ශිල්පීන් ඉන්නවා. ඉතින් මේ කලා ශිල්පීන් අතර වගේම ලංකාවේ ප්‍රේක්ශකයින් අතර නිතර කතා බහට ලක් වන පවුලක් තමා ඇන්තනි පවුල කියලා කියන්නේ. සරලවම කියනවා නම් මේ පවුලේ හැමෝම කලාවට සම්බන්දයි. ඉතින් මේ දවස් වල මේ පවුලේ නිතරම කතා බහට ලක්වන්නේ සජිත ඇන්තනි ගැනයි මොකද ඔහු විසින් රංගනයෙන් දායකත්වය ලබා දෙන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ වන විට ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි.

හැබැයි අද අපි කතා කරන්න යන්නේ සජිත ගැනවත්, ජැක්සන් ගැනවත් නොවේ. ඇන්තනි පවුලේ ඉන්න සුරංගනාවිය ගැන. ඇය තමා මාධවි ඇන්තනි. නිතර නිතර දකින්න නැති වුනත් ඇය ලංකාවේ ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රියයි. මාධවි රංගනයට වගේම ගායනයටත් ගොඩාක් දක්ශයි. ඒ වගේම ඇය නිවේදිකාවක් ලෙසත් ගොඩාක් ජනප්‍රියයි. මාධවි මේ වන විට විවාහකයි. ඇය විවාහ වෙලා ඉන්නේ මිලාන් සිල්වා සමගයි. මේ වන විට මිලාන් සහ මාධවි ගොඩාක් සුන්දර පවුල් ජිවිතයක් ගත කරනවා. ඉතින් ඒ වගේම තමා මේ දින වල මාධවි මව් පදවියට සැරසෙනවා කියලත් ආරංචි වෙනවා. ඒ ගැන හරියටම දන්නේ නැහැ. මොකද ඇය යුටියුබ් නාලිකාවට එක් කල සුදු ඇත් පොව්වෙක් ගීයේ කවර් සෝන්ග් එකට ගොඩක් දෙනෙක් සුබ පැතුම් එක් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38