spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතෘ භූමිය වෙනුවෙන් නායකත්වයදීමට සූදානම් – සජිත් (වීඩියෝ)

මාතෘ භූමිය රැක ගැනීම සඳහා ඊට නායකත්වය ලබාදීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

වනසා ඇති දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බව විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීමට දායකත්වය ලබාදීමටත් ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවයි ඔහු කියා සිටියේ.

https://youtu.be/ndbMY47mGbI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?