මාත් එක්ක හිටිය සියලුදෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා….

බැසිල් රාජපක්ෂ මහතා අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත්වන බව කියා සිටියා.නමුත් ඒසේ වුවත් තමා දේශපාලනයෙන් සමු ගැනීමට අදහසක් නැති බව හෙතෙම කියා සිටියා.

“අද ඉඳලා බොහෝ දුරට මම මුල ඉඳලාම විශ්වාස කරපු දෙයක් තමා රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමා අද තීන්දුවේ ප්‍රධානම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැතිබව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නෑ. මොකද මාත් එක්ක හිටිය සියලුදෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා අවශ්‍යතාවයක් තියෙනවා නම්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26