මාතර තාප්පවල ඇලවුණු අමුතු ජාතියේ පෝස්ටර්ස්

මාතර ඓතිහාසික කොටුවට ඇතුල්‍වන දොරකඩ සහ ජනාකීර්ණ ස්ථානයක් වූ මාතර දිස්ත්‍රික් ලේකමි කාර්යාලයට අයත් ආරක්ෂිත තාප්පයේ ස්ථාන කිහිපයක යම් කිසි සංවිධානාත්මක කල්ලියක් හෝ පුද්ගලයෙක් විසින් පෝස්ටර්ස් කිහිපයක් අළවා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

අද (25) උදෑසන මෙම පෝස්ටර අදාළ තාප්පවල දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

ඒවායේ සටහන් කර ඇත්තේ; ” පාතාලය ජයගනියි!… නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තු ව ඉටු කරයි..- මාතර අපි ඔබ සමගයි..” යනුවෙනි.

තවත් පෝස්ටරයක ලියා ඇත්තේ ” මාතර අපි ඔබ සමගයි – පාතාලය ජයගනියි – අහිංසක අපිට කාගේ පිහිටක් ද?..” යනුවෙනි.

කෙසේවෙතත් මෙය කවුරුන් විසින් සිදු කරන ලද්දක් දැයි හෝ එම පෝස්ටර්ස්වල අරමුණු කවරේ දැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය මාතර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ; ‘ අදාළ සිදුවීම සම්බන්ධයෙන් බුද්ධි අංශ උපයෝගී කරගනිමින් විමර්ශන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි.”

WhatsApp Image 2024 07 25 at 12.23.27
WhatsApp Image 2024 07 25 at 12.23.26
  1. මේවා ටිරාන්ගේ දෙෂබඳුගේ වැඩ.. දැන් poster ගහන්නෙ පොලිසියේ කීප දෙනෙක්..
    හරිපැහදිලියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32