මාකඳුරේ මධූෂ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා බිරිඳ පොලිසියට

මාකඳුරේ මධූෂ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා බිරිඳ පොලිසියට

මාකඳුරේ මධූෂ් ඝාතනය වීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවත් එය පිටුපස සිටි සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා මාකඳුරේ මදූෂ්ගේ බිරිඳ විසින් පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් භාර දුන්නා.

මධූෂ්ගේ බිරිඳ වන ගයානි මුතුමාලි, නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල භාර දීම සඳහා පැමිණ සිටියා.

මාකඳුරේ මධූෂ් වසරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි අතර කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකු වගකිය යුතු බවත් ඔවුන් පවසනවා.

මාකඳුරේ මදුස් ඇසුරු කළ සහ ඔහුගේ වත්කම් පිළිබඳ බොහෝ දෙනා දැන සිටි බවත් බොහෝ කරුණු යටපත් කිරීම උදෙසා මෙවැනි ඝාතනයක් සැලසුම් සහගතව සිදු කර ඇති බවයි ඔවුන් චෝදනාකරන්නේ.

  1. එතකොට මධූෂ් කුඩු හින්දා මරපු අයගේ සහ මධූෂ් ගේ කුඩු නිසා විනාස වෙච්චි ජීවිත සදහා කව්ද සාධාරණයක් කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51