මහ වැසි හේතුවෙන් ඊසානදිග ඉතාලියේ නාය යෑම් 305ක් (ඡායාරූප)

දින ගණනාවක සිට ඇද හැළුණු මහා වර්ෂාව හේතුවෙන් බලපෑ ගංවතුරත් සමග ඊසානදිග ඉතාලියේ එමීලියා රෝමග්නා කලාපයේ නාය යෑම් 305ක් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග 500 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

36.000 ක පමණ පිරිසකට උන් හිටි තැන් අහිමිව ගොස් ඇති අතර, ගංවතුරට බිළි වූ මිනිස් ජීවිත ගණන 14ක්.

බිඳ වැටුණු විදුලි පද්ධතිය පිළිසකර කිරීම සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් ද වර්ෂාව හේතුවෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

ගංවතුරින් යටව තිබූ පුස්තකාලයක ගබඩාකර තිබූ දුර්ලභගනයේ පොත් දස දහසකට අධික සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවලට බලපෑ තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අසුවෙමින් පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09