මහ රෑ කොළඹ සම්භාහන මධ්‍යස්ථාන දෙකකට සිදුවූ දේ

සම්භාහන මධ්‍යස්ථාන දෙකකට යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම මධ්‍යස්ථාන දෙක මංකොල්ලකා ඇති බව පොලිසිය පවසනවා. කොල්ලුපිටිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථාන දෙකක් මෙලෙස මංකොල්ල කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවිකාවන්ට ආයුධ පෙන්වා ඔවුන් සතුව තිබී රන් මාල දෙකක් මංකොල්ල කා පළා ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඊයේ රාත්‍රී 11.00ට පමණ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රන් වළල්ක් සහ රුපියල් 35,000ක මුදලක් මංකොල්ලකා පළා ගොස් ඇත.

මෙම සිදුවීම් දෙකම සිදුකර ඇත්තේ යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් වන අතර සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47