මහ මැතිවරණය නිරීක්ෂණයට රටවල් සහ සංවිධාන රැසකින් නිරීක්ෂකයින්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් අටක නිරීක්ෂකයින්ට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා.

සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඊට අමතරව මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයි සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් ද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් ද මේ සඳහා පැමිණෙනු ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (08) නිවේදනය කළේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට හෙට (10) දිනය දක්වා අවස්ථාව ලබාදෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16