මහ මැතිවරණයේ පැමිණිලි ගණන 2348ක් දක්වා ඉහළට

එළඹෙන මහ මැතිවරණයට අදාළව ඊයේ (08) දිනයේ දී පමණක් පැමිණිලි 160ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එම පැමිණිලි 160ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර මහ මැතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති පැමිණිලි ගණන 2348ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 2293ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එලෙස ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 1861ක් විසඳීමට කටයුතු කර ඇති බව එම කොමිසම දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23