මහ බැංකුව දැඩි තීරණයක

නියාමන රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස වෙළඳ ප්‍රජාවගෙන් සහ බලපත්‍රලාභී බැංකුවලින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

එම නියාමන රෙගුලාසිවලට අනුකූලව කටයුතු නොකරන බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව කෙරෙහි නීතිමය විධිවිධාන තුළ දැඩිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහ බැංකුව දන්වා සිටින්නේ.

අපනයන ආදායම ආපසු ගෙන්වා ගැනීමේ අවශ්‍යතා සහ විදේශ විනිමය ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කර, මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම අරමුණු කරගනිමිනුයි මෙම නියාමනයන් දැඩි කිරීමට තීරණය කර ඇත්තේ.

  1. හොඳයි.සැමදේටම විවේචනය කරන්නට වඩා මෙවැනි තීරණ ගන්න අවශ්‍යයි.නමුත් මහ බැංකුව මෙවැනි ඛේදවාචකයට ඇද දැම අයගෙන් ඔබ තුමාට තීන්දු ගන්න කොන්දෙ පණ නැතිද,,,? පලිලමෙන් තමයි වතුර ගලා යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11