spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ දවල් කළ සොරකම

ගාල්ල, උඩුගම මාර්ගයේ දික්ඇළ හන්දියේ පිහිටි වෙළෙඳසැලකට ඇතුලු වූ පුද්ගයෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 08ක පමණ මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරු දහවල් කාලයේදී මෙම සොරකම සිදුකර ඇති අතර සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ CCTV කැමරාවේද සටහන්වී තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

https://youtu.be/EWNK_bsbMS8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?