මහේස්ත්‍රාත් තිලිණ ගමගේගේ වැඩ තහනම්

මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දින 21තුළ කරුණු දක්වන ලෙස තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව ලිඛිතව දැනුම් දී තිබෙනවා.

අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව මෙම විමර්ශන සිදු කරන අතර, පසුගිය ජුනි මාසයේ දී එම කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව සඳහන්.

  1. හතර අතේ ඉන්න දූෂිතයො හොයහොයා දඬුවම්දෙන්න.අපි බලාපොරොත්තු උනේ ඒක.නියමයි.ඔහොමම යමු.පුලුවන්නම් අයතා දේපල වෙන්දේසිකරල ඒ මුදලින් දුප්පත් ජනතාවට යම් සහනයක් දෙන්න..

  2. වැලිමඩ දිසා අධිකරණ විනිසුරු තුමාට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරා පිලිතුර මේ දක්වා නැත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17