මහේල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර හදිසියේ ම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ මහේලගේ පැමිණීම සිදු ව ඇත්තේ ඉන්දියාවේ සිට බවයි.

මේ දිනවල ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මහේල ව මෙරටට කැඳවා ඇත්තේ.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා එක්වීමටයි මහේල මෙලෙස දිවයිනට ඊයේ රාත්‍රියේ දී පැමිණ ඇති බවට වාර්තා වන්නේ.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී තරග තුනෙන් එකක් හෝ ජය ගැනීමට නොහැකි වුණා.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි පවා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාප දැඩි විවේචනවලට හසුවෙමින් පවතිනු දැකිය හැකියි.

ඊයේ රාත්‍රිය වන විට මෙම තත්ත්වය නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරනු ලැබීමත් සමග යළිත් ඇවිස්සුණා.

ඊට හේතුව ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම එනම් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත ජයග්‍රහණයත් සමග ඇදවැටීමය්ඊ.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හැර අන් සියලුම කණ්ඩායම එක තරගයක් හෝ මේ වනවිට ජයග්‍රහණය කර ඇති බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය දකුණු අප්‍රිකාවටත්, දෙවැන්න පකිස්ථානයටත්, තෙවැන්න ඔස්ට්‍රේලියාවටත් එරෙහි ව පරාජයට පත් වුණා.

  1. අමන දොන් ජුවා පත්වුනාට පස්සෙ රටෙ සෑම ක්ෂේත්‍රයක්ම දරුණු කඩාවැටීමකට ලක්වෙමින් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26