මහේලගේ දෙවැනි ඉනිමට අපෙන් සුබ පැතුම්….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට පිවිසියා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.

ඔහුගේ මනමාළිය වූයේ නටාශා මාකලන්දයි.

නව විවාහ දිවියට පිවිසෙන මොහොතේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

image 2