මහීෂ් තීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයකට ලක්ව සිටි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තීක්ෂණ ලබන 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරගයෙන් පසු ඔහු දිල්ලිහිදී ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇති බව සඳහන්.

පසුගියදා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි ඔහු ආබාධයකට ලක්වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14