මහීෂ් තීක්ෂණට අවසන් මහා තරගය අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහීෂ් තීක්ෂණගෙන් ගිලිහී ගොස් තිබෙනවා.

ඒ පාකිස්ථානය සමග පෙරේදා පැවති තරගයේදී ඔහුගේ පාදයක හටගත් ආබාධය හේතුවෙන්.

ඊයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් ඔහුගේ අබාධ තත්ත්වය අනාවරණ කර ගැණුනු අතර එය සුව වීම වෙනුවෙන් කාලයක් ගතවනු ඇති බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

මේ හේතුවෙන් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

මහිෂ් තීක්ෂණ ආබාධයෙන් සුවය ලැබීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා නැවත ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිනෙණු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම ආසියානු කුසලාන තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළ මහීෂ් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26