spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහීෂ් තීක්ෂණට අබාධයක් – අද තරගයට එක්වීමට බාධාවක් නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් එම ආබාධය අද තරගය වෙනුවෙන් ඔහුගේ සහභාගීත්වයට බාධාවක් නොවන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව් සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය අද (19) පස්වරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?