මහීෂ්ගේ තත්ත්වය බරපතළ නෑ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය බරපතළ නොවන බව ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහීෂ් තීක්ෂණට බැංගලෝරයේ දී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකින් පසුව මේ බව තහවුරු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී මුහුණදෙන මීළඟ තරගය එංගලන්ත කණ්ඩායම සමඟ බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතයි.

දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වුණා.

එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) බැංග්ලෝර් නුවරට පැමිණියා.

  1. ඇති යංතං
    මම හිතුවෙ වකුගඩුවක් හරි කකුලක් හරි අයින් කරන්න වෙන බරපතල සීන් එකක් කියලා 😀😀😀



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30