හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීම සදහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර අද (07) තංගල්ල කාල්ටන් නිවාස වෙත පැමිණ තිබෙනවා.
එමෙන්ම හොරණ ප්‍රදේශයෙන් පැමිණි ජනතාවද හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා අද කාල්ටන් නිවස වෙතට පැමිණ සිටියා.

?