මහින්ද පාලනය සේම ගෝටාභය පාලනයද අසමත්.. – රන්ජන්

මහින්ද රාජපක්ෂ යුගයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන යුගයද අසමත් බව මේ වන විට ඔප්පු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පෙර අවස්ථාවලදී ද රටේ ව්‍යවසන තත්ත්වයන් ඇති වූ විට සිදු කළ ආකාරයට ද මෙවර කොරෝනා ව්‍යවසනයද ආණ්ඩුව විසින් ව්‍යාපාරයක් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියි.

රාජපක්ෂ ජුන්ටාව හොර කණ්ඩායමක් බව තමන් මුලසිටම පැවසූ බවත් සුනාමි මුදල් ගසා කෑ බවත් යුද්ධය ද ව්‍යාපාරයක් බවට පත් කරගත් බව පැවසූ ඔහු අද කොරෝනා වසංගතය ව්‍යාපාරයක් කරගෙන සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකාව දූපතක් නිසා කොරෝනා වසංගතය මෙහි පැමිණියේ පාලකයන්ගේ වරදින් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

  1. ehema wenna apeyi. dekama karanne ekkenak ne.
    oka lankawe inna okkoma dannawa dennek erenna. ekane rata hada ganna nithi hada ganna 20 genapuwahama. hora paren arayawa raja karawanna nithiya hada gaththe.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14