මහින්ද තනි වචනයෙන් ගම්මන්පිල ඉවර කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත් අතර විහාරස්ථානයේ සංවර්ධන කාර්‍යයන් සම්බන්ධවද විමසා බලන ලදි.

අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට ඔහු පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙනි.

පසුගියදා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සියල්ල යළි ලංකාවට ලබා ගන්නා බවත්, ඉන්දියාව පවා ඊට එකගත්වය පළ කොට ඇති බවත්ය.

https://youtu.be/_fMMSbSskGQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36