මහින්දානන්ද හිරේට දාපු සතුටට නාවලපිටියේ මාලිමා පාක්ෂිකයෝ සතුට සමරති

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත ව වසර 20ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට සිය සතුට පළ කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශය නාවලපිටිය බැවින් එහි සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාක්ෂිකයින් මෙලෙස සිය සතුට සැමරූ බවයි.

අද (29) පෙරවරුවේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දේශපාලනික වාසි තකා රජයේ බදු මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව (දාම් බෝඩ් නඩුව) සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස සභාපති වශයෙන් කටයුතු කළ නලින් ප්‍රනාන්දු (හිටපු අමාත්‍ය) අධිකරණය හමුවේ වරදකරුවන් වූ බැවින් ඔවුන් දෙදෙනාට මෙලෙස බරපතළ වැඩ සහිත ව දැඩි දඬුවම් හිමිවුණා.

  1. කුණු ගොඩක් වගේ පෙනුනු නාවලපිටිය ලස්සන කරලා මේ වගේ
    තිරිසන්නු වෙනුවෙන් රාජකීය විදුහලකුත් හදලා දීපු මහින්දානන්දට මෙහෙම වෙලා මදි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34