මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීමේ අයදුම්පත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී කැඳවයි

මේ වනවිට සිර දඬුවම් නියමකර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ගොනුකර ඇති ඇප ඉල්ලීමේ අයදුම්පත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (25) කැඳවනු ලැබුවා.

අදාළ ඇප ඉල්ලීමේ අයදුම්පත් කැඳවූ අවස්ථාවේ දී එම ඇප ඉල්ලීමේ අයදුම්පත් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට සති තුනක කාලයක් අවශ්‍ය බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ, අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විරෝධතා සඳහා එම නඩුව ලබන 09 වන මස 23 වන දින කැඳවීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කළේ.

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සහ නලින් ප්‍රනාන්දු සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයන කර ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් එක්කෝටි තිස්එක් ලක්ෂ දහතුන්දහස් නවසීය හැත්තෑ නවයයි ශත දහයක පාඩුවක් කළ බවට ගොනුකර තිබූ නඩුවක් විභාගය ගැනීමෙන් අනතුරුව, මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සහ නලින් ප්‍රනාන්දුට වසර 25ක සිරදඬුවම් ද පසුගිය මැයි මස 29 වනදා අධිකරණය නියම කරනු ලැබුවා.

  1. මේ රටේ නිතිය දුබලයාට එකවිදියක් ප්‍රබලයාටතව විදියක්.පේනවනෙ රනිල්ගෙ නඩු තින්ඩුවට මති අමතිවරු ණයට කහින හැටි .n නිතිය සවටම එකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32