මහින්දව බලන්න තංගල්ලට ගෝඨාභයත් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසිම සදහා ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තංගල්ලේ කාල්ටන් නිවාස වෙත පැමිණ තිබෙනවා.

හල්ගමුවේ සුධීරානන්ද හිමි ඇතුළු සංඝරත්නයේ භිකෂූන් වහන්සේලා පිරිසක්ද එම කාල්ටන් නිවසට පැමිණ තිබුණා.